Saturday, December 31, 2011

2011 ත් එක්කම....






2011 ඉවර වෙන්න පැය කීපයයි.මහ පුදුමාකාර අවුරුද්දක්.ජනවාරි මාසෙ අළුත්ම රස්සාවකින් ජීවිතේ පටන් ගත්තා විතරයි සති දෙක යනකොට ජොබ් එක එපාවුනා. කොහොමහරි මාස කීපයක් ගෙදර...ඊට පස්සෙ තමයි මට ජීවිතේ මතක් කරන්න අකමැතිම රස්සාව ලැබුනේ....මගේ ඉගෙනුම, අන්තෙමටම බාල්දු වෙච්ච දවස්......මාස කිහිපයකින් දැඩි තීරණයක් අරගෙන රස්සාවෙන් අයින් වුනා...අළුතෙන් එකක් සෙට්වෙයි ම කියලා..හිතුව විදියටම අළුත් තැනක් ලැබුණා....අර අකමැතිම තැන රස්සාව කරන කාලෙදිම මට ඔයාව අහිමි උනා..දැන් හරියටම මාස 9ක්. ආයෙම ඔයා ගැන මම හිතන්නෙ නෑ කියලා හිතුවත්, ඒ හිතම මට ඔයා ගැන හිතන්න බළ කරනවා.කොහොමහරි ඔයා තාම අන්සතු වස්තුවක් නොවුන එක මට දුකට කරුණක්...එහෙමනම් මම කොහොමහරි හිත හදා ගන්නවා.ඔයා ඔතන මම මෙතන...දෙන්නගෙම දියුණුව පතා අපි වෙන්වුනාට එහම උනේ නැ නේද?

4 comments:

  1. උදාර අයියේ.......මට මගෙ දෙවනි ප්‍රේම සම්බන්දය.....සිහි උනා මටත් ඔය වගෙමයි.......මත් එක්ක යාලුයි කියලා...එයාගෙ තාත්තා.....එයාට හෑමදාම බීලා ඈවිත් ගහනවාලු.....දවසක් මම දවසක් දන්නෙ නෑ.......මගෙ රත්තරන් කෙල්ලට අතක් කෑඩෙනකම් ගහලා......ඉස්පිරිතාලෙ ඉදලා....... මට මේවා බලන් ඉන්න බෑරි තෑන කතා වේලා වෙන් උනා.......මට දෑන් තමා පොඩ්ඩක් හිත හදන් ඉන්නේ....එත් පරන දේවල් මතක් වේනකොට මම හොදට බොනවා......මේ ලගදි මට එයාව ගම්පහ බස් ස්ටෑන්ඩ් එකෙදි හම්බුනා.....මම කතාකලා....එයාමට කිව්වා.....ඔය...කරපු දෙ හරි......දෑන් මාව අමතක කරලා වෙන කෙනෙක් හොයාගන්න....ඔයා ඈත්තටම හොද කෙනෙක්...කියලා යන්න ගියා.......

    දෑන් මම තව කෙනෙක් හොයනවා එ කෙනා කවුද කියලා උදාරයා දන්නවනෙ

    ReplyDelete
    Replies
    1. දැන් මමත් තව කෙනෙක් වෙනුවෙන්.එයාව උඹ දන්නෙ නෑ.එයාව මට ලැබේවිද මම දන්නෙත් නෑ

      Delete
    2. කියන්න කෑමතිනම් කියපන් දෑන් මොකො අවුල කියලා

      Delete
    3. මම දන්නෙ නෑ .මම කැමති කෙනා මට ලැබෙයිද කියලා.මොකද ජීවිතේ මට එච්චර හිතවත් නෑ.

      Delete