Saturday, December 24, 2011

බංකොලොත් සමාජවාදීන් හා සිහින ලොවේ මිහිර මවන්නන් වෙත,



තම තම නැණ පමණ ඔබ විමසාගන්න

අපි යන මග දන්න අපි ගැන නොම දන්න

ඔබ හට බැරිය කිසිදාකදි ගැලවෙන්න

අපට ද බැරිය පවකට පිංකම් දෙන්න




ලෝකයේ ඇත්ත බුදු හිමි පහදා දුන්නා

සම්මුති ලොවේ අප ඒ මග ගැවසෙන්නා

ඔබ යන මගේ නෑ අරුතක් එය දන්නා

අපි යමු අපේ ගමනෙහි අරමුණ දන්නා



No comments:

Post a Comment