Saturday, December 24, 2011

රූපං ජීරති

'2000 වසරේ වෙනිසියුලාවේ රූ රැජින වශයෙන් කිරුළු පැළඳු වෙනිසියුලානු ජාතික 28 හැවිරිදි රූප සුන්දරියක වන ඊවා එක්‌වාල් ඉකුත් සෙනසුරාදා ඇමරිකා එක්‌සත් ජනපදයේ ටෙක්‌සාස්‌ රෝහලේදී මිය ගියාය. ඇය මිය ගියේ පියයුරු පිළිකාවකට ප්‍රතිකාර ලබමින් සිටියදීය.'

ජීවිතේ ඇත්ත..දහමේ අකාලිකත්වය හොඳටම තේරුන තවත් සිදුවීමක්. පිරිපාහරන්ට,කොතලාවලට,සක්විතිට වෙච්ච ඉරණම වගේම,බුදු රජාණන් වහන්සේ විසින් දේශිත සිරි සදහම ඇස් පනාපිටම සනාථ වෙන සිදුවීම් නිතර සිද්ධ වෙන්නෙ ඔබට මට දහමට යොමුවෙන්න කියා නොවේද?

No comments:

Post a Comment