Wednesday, December 28, 2011

ගිජු ළිහිණි.



සස් පෙළ විභාග ප්‍රතිඵල අලකලංචිය නිසා ගිජු ලිහිණියන්ට කාලෙකට තවත් මාතෘකාවක් හම්බවෙලා.සුදුස්සාට සුදුසු තැන දෙන්නයි කතාව.අපේ රට හරි කුජීතයි ලු.මහරජාට ඡන්දෙ දුන්න එවුන්ට ගහන්නත් කතා කරනවා. ඒ මදිවට ඉවසගෙන ඉන්නවා කියලාත් බනිනවා.හැබැයි සුදුස්සා කවුද කියලා නම් කියන්නෙ නෑ.කාටද මේ කියන්නෙ.....? අපි පට්ට කළුයි අනිත් රටවල් ඔක්කොම මාර සුදුයි.


මෙහෙම කැත විදියට උපන්න රටට බනින පරයන්ව මට පෙන්නන්න බැ.ඉස්සෙල්ලාම කරන්න ඕන උන්ව පිටරට පටවන එක. ඒ මළ ඇඬියාව හින්දා තමයි අපේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ.මහරජාගෙ ආණ්ඩුවෙනුත් පිස්සු කෙළිනවා..මුන්ට 'එදා වේල' සපයමින්. මුං අඬන්න බලාගෙන ඉන්නෙ ඇහැට ඇඟිල්ලෙන් අණින කම්......




ප.ළි.: වෙලාවට දෙවෙනි වර මම ඡන්දය දුන්නේ සෙන්පතියාට ය. ජිල්මාට් මාමා කියන විදියට ඒක ත් මහරජා කොල්ල කෑවාය. ඒකට මම පළි නැත.

No comments:

Post a Comment