Saturday, December 24, 2011

ආනන්දයි ද නැද්ද?



අහසෙ තියෙන තරු උගුල්ලගෙන
 පොළොවට ගෙනල්ලා පැල කරන්න
ආසා කරපු කාලෙකුත් තිබුණා.ඒ
රත්තරන් පාට අතීතයෙ රස්තියාදු
ගහමින් අතීත කාමයෙ රහ බලලා ඉවර
වෙනකොට ඇස් දෙකට කඳුළු
උනනවා.....කාවවත් රවට්ටලා
ගොන් ආතල් ගන්න බැරිකමේ කරුමය
මනුස්සකමේ උරුමයට සමාන
වෙද්දි.....වෙන අහවල් මගුලක්
කරන්නද?"

2 comments:

  1. උබට කියන්න ඕනෙ වුන අදහස මට හරියටම නොදැනුනේ මගේ තියෙන නූගත්කම නිසාද උබට කියන්න තියෙන දේ කියාගන්න බැරිකම හින්දද කියන්න දන්නේ නෑ..මොනව වුනත් උබේ සිතුවිලි වලට මම හුගක් කැමති මගේ සිතුවිලිවලටත් හුගක් වෙලාවට සමාන්තර වෙන හින්දා වෙන්න ඇති.මට තේරුම් ගිය දේ නම් උබ ඔය කියලා තියෙන්නේ ,මටත් කෙල වෙලා තියෙනවා හරි ගියාට වැඩිය ඔය සිද්දිය හින්දා. ඒත් එහෙම හරි ගියත් අද මම සතුටෙන් ඉන්නේ නැතිවෙයි ...අද මම සතුටෙන් ඉන්නේ හරි දේ කරපු හින්දා වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. සතුට තමයි බලාපොරොත්තුව මචං......සතුට තියෙන්නේ ලැබෙන ප්‍රමාණය මත නෙමෙයි........කියලා දැන් හොඳට ම පැහැදිලියි...ප්‍රශ්නේ තියෙන්නේ හිතේ.......මගේ බ්ලොග් එක කියවන්නේ උඹ විතරද මන්දා ....:D

      Delete