Saturday, December 24, 2011

මළ වදේ....................



ජීවිතේ අඳුරු තැන්

මම එළිය කරන්නම්

බිඳක් වත් අඩු නැතුව

ආදරේ පුදන්නම්.......

ඔබ කීව ඒ සින්දු

හිතෙන් තව නැ මැකී

ඒත් මගෙ සොඳුරියේ

ඔබෙ සිතින් මා මැකී



"මොන වදයක් ද මේ"'

"'පාඩුවෙ ඉන්න දෙනවද"'

2 comments:

  1. man mulinama kiwwa tho wadaya kiyala

    ReplyDelete
    Replies
    1. uba dannawane man kawuda kiyala.

      Delete