Sunday, December 25, 2011

සහ-ජීවනය......







වස්තු බීජය :
අපේ ගෙට එහා පැත්තෙ ගෙයක බෝතල් පාටියක් දාගෙන නත්තල සමරනවා.
'කතෝලික' නෑයෙක් 'බෞද්ධ' නෑ පිරිසකට පාටියක් දීලද කොහෙද.......ඇත්තටම ආගමික සමගිය කියන්නෙ මේකට තමයි. ලොකුම කතාව තමයි, කට්ටිය ඩෝලෙ ගහනවා මෙහෙම කිය කිය


සකල සත ම බොදු බැතියෙන් -
නමදින

 දුර හැර සැම බේදේ....සුගත තථාගත ලෝක සිවංකර සම්බුදු සිරිපාදේ සිරිපාදේ...

චික් මම නම් ආයේ ඔය දහ ජරාව බොන්නෙ නෑ.!!!!!!!!!!!!!



උඳුවප් මාසේ සීතල දවසක


සාමයෙ කුමරුන් ලොවට ඇවිත්


නිම් හිම් නැති සතුටේ


අපි ගැලිලා.........


සියළු දෙනා ලොව එකම  දැයක දරුවෝ....


සොහොයුරු පෙමින් වෙලී


මද පමණට මධු විත තොල ගා.........


සොහොයුරු දහමේ සම්බුදු සමිඳුන්........


සමරමු එක්සත් වී.......''




No comments:

Post a Comment