Saturday, December 24, 2011

සදාකාලික නොවූ ලෝකේ.........





අඳුරු අහුමුළු එළි කරන්නම්

සියළු තැන් හී ළඟ සරන්නම්

ජීවිතේ අත්වැලක් වෙන්නම්

වචන කොතරම් සොඳුරු දෝ



කාලයේ රන් වැලි තලේ

පුබුදු කළ සුවඳැති මලේ

සියළු දේ අනියත ලොවේ

වදන් නොබිඳී නොම තියේ








....................................


No comments:

Post a Comment