Saturday, December 24, 2011

මං ගැන.........






සසර හීනයේ

දෑස මානයේ

නොමැත කිසිවක්

දඟ යටිසිත

කියයි කවියක්
මී බඳුන් පුරා


නොමැත රසයක්

පැතුම් වියැලුණු ජීවිතේ

ඇතිද රසයක්

නුඹට තිබුනි ද

අතීතේ හෝ

එවැනි රසයක්

පලා යාමයි නුඹ කළේ

නෑර දිනයක්...

No comments:

Post a Comment