Sunday, August 26, 2012

ලින්කන් කියපු දෙයක්

ඒබ්‍රහම් ලින්කන් විසින් කියන ලද මේ කියමන මනුස්ස වර්ගයා ගේ වැදගත්කම පිණිස නැවත ලියා දක්වමි.

"සෞභාග්‍යය ලඟා කරගත හැක්කේ අරපරෙස්සම අධෛර්යයමත් කිරීමෙන් නොවේ.ශක්තිවන්තයා දුර්වල කිරීමෙන් දුර්වලයා ශක්තිමත් කිරීමක් කළ නොහේ.වැටුප් ගෙවන්නා(ස්වාමියා) ඇද වට්ටවා වැටුප් ලබන්නාට (සේවකයා) උපකාර කළ නොහැකිය.

පන්ති වෛරයට අනුබල දීමෙන්, ඔබට මනුස්සයෙකුගේ සහෝදරත්වයට ආධාර කළ නොහැකිය.පොහොසතෙක් වනසා දුප්පතෙකුට ලැබෙන උපකාරයක්‌ නැත.ඔබ උපයන පමණට වඩා විය පැහැදම් කිරීමෙන් ඔබට කරදර වලින් ගැලවී ගත නොහැක.

මිනිසෙකුගේ මුලාභිප්‍රාය හා ස්වාධිනත්වය ඉවත් කොට ඔහුගේ චරිත සංවර්ධනය හා ධෛර්යය ගොඩ නැගීමට නොහැකිය.ඔහු;  ඔහු වෙනුවෙන් කරගත යුතු දේ හා ඔහුට ඔහු වෙනුවෙන් කරගත හැකිදේ කරන්නට නොදී ,ඔබ ඒවා කරන්නට යාමෙන් මිනිසාට කෙදිනක හෝ ඔබට උපකාර කළ නොහැකිය."




4 comments:

  1. පොහොසතෙක් වනසා දුප්පතෙකුට ලැබෙන උපකාරයක්‌ නැත. මේ ටික නම් සිරා ඇත්ත.නියම ලිපය යාළුවා.සුබපතනවා ලියන්න දිගටම !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මිත්‍රයා! :)

      Delete
  2. Accidentally I found your blog posts today.. I couldn't leave this without commenting..These are amazing..Thank you so much for sharing these.Love to read more and more..I read many of your posts in this one hour. Thank you!

    ReplyDelete
    Replies
    1. Thank You very much for your encouraging words

      Delete